3D Analyzer (පරිගණක ක්‍රීඩා සදහාමයි)
ක්‍රීඩා සදහා නිම උනු මෘදුකාංගයක් ගැන .
ඕගොල්ලොන්ට මතක ඇති මම ඉදිරිපත්
කල Swiftt shader එක ගැන . ගොඩක්
යාළුවන්ට එක වැඩ කළා . හබි සමහර
කට්ටියට එක වැඩ කල නැ කියල කියල තිබ්බා .
එක නිසා මම හිතුවා පරිගණක ක්‍රීඩා වලට
යොදා ගන්න පලුවන් තව මෘදුකාංගයක් ගැන
කියන්න . හරි අපි එහමනම් මේ මොකක්ද කියල
කරපු මෘදුකාංගයක් . මේකන් කරන ප්‍රදාන දේ තමයි ඔබ
විසින් ඉස්තාපනය කරපු පරිගණක ක්‍රීඩවේ තත්වය බාල කිරීම .
ඒ කියන්නේ ක්‍රීඩාවේ Graphics අඩු කිරීම සහ වෙනත් දේවල් .
හරි මම හිතන්නේ මේ පැහැදිලි කිරීම ඔබට ප්‍රමාණවත් වෙයි කියල .
ඉතුරු ටික ඔබ මෘදුකාංගය බවිත කරනකොට තෙර්යි.
මුලුන්ම මේ මෘදුකාංගය බාගන්න
මුලුන්ම මේ මෘදුකාංගය බාගන්න
කොහොමද මේකන් වැඩ කරන්නේ ? මේක හරිම ලේසි වැඩක් .
මුලින්ම බාගත්ත File එක winrar බාවිතයන් extract කරන්න
ඊට පස්සේ ඔබේ පරිගණකයේ වගය අඩුවන් දාවනය වන ක්‍රීඩාවක්
ගන්න . * හරි දැන් මෘදුකාංගය Open කරන්න .
දැන් පහලින් තියන දෙය කරන්න .
Open කරන .EXE
හෝ .BAT File එක තෝරන්න .
දැන් ඔබට පලුවන් ඔබේ අවශ්‍යතා
අනුව . පරිගණක ක්‍රීඩාවේ දත්ත වෙනස්
කරන්න . ඔබට පලුවන් මෙම මෘදුකාංගය
බාවිතයන් ඔබේ Vga card type එක
වෙනස් කරන්නත් .එහෙනම් මෘදුකාංගය
බවිත කරලා ගුණ දොස් කියන්නකෝ :)

No comments:
Post a Comment