Friday, August 23, 2013

ලේසියෙන්ම උබුන්ටු ස්ථාපිත කරන්න ඔබේ පරණ වින්ඩෝස් පරිගණක මෙහෙයුම් පද්දතිය සමග ලේසියෙන්ම උබුන්ටු ස්ථාපිත කරන්න ඔබේ පරණ වින්ඩෝස් පරිගණක මෙහෙයුම් පද්දතිය සමග


  මට මේ ලිපිය පල කීරීමට සිතුනේ  මුණු පොතේ හම්බුන යාලුවෙක්  මීට  සති දෙකකට කලින්  මගෙන් කරපු ඉල්ලීමක්  මතක් වූ නිසය.ඒ ඉල්ලීම නම් අලුතෙන් උබුන්ටු,ෆෙඩෝරා,ඩේබියන්   වැනි linux පරිගණක පද්දති තම පරිගණකයේ පළමුවරට ස්ථාපිත  කිරීමට  උත්සහකරන linux වලට  නවක කාටත්  මුහුන දීමට සිදුවන  ප්‍රශ්න මගහරවාගෙන කොහොමද අපි ලෙසින්න්ම උබුන්ටු වගේ පරිගණක මෙහෙයුම් පද්දතියක් තමන්ගේ පරිගණකයේ තිබෙන  වින්ඩොස් මෙහෙයුම් පද්දතිය සමගම ස්ථාපිත කරගන්නේ කියන එක.

1 පියවර :
    මම හිතනවා ඔයාලට වින්ඩොස් මෙහෙයුම්  පද්දතිය නම් තනියම ස්ථාපිත කරගන්න පුළුවන් කියල  මොකද   මේ වෙනකොටත් ඔයාල වින්ඩෝස් ඔයාලගේ පරිගණක මෙහෙයුම් පද්දතිය විදිහට ස්ථාපිත කරගෙන ඇති...ඔයාල අලුතින් වින්ඩෝස්   ස්ථාපිත කරනවානම් 25 GB පමණ ඉඩක් partition කරන්නේ නැතුව අතහරින්න මතක තියා ගන්න.නමුත් දැනටමත් ඔයාල වින්ඩෝස් පරිගණක මෙහෙයුම් පද්දතිය විදිහට ස්ථාපිත කරගෙන නම් තියෙන්නේ ඔයාලට පුළුවන් ඔයාලගේ system ගොනු තියන    partition  ඒකෙන ඇර වෙන එකකින් කොටසක් කඩල වෙන්කරගන්න මෙන්න මේ පින්තුරේ බලන්න ....
  02 පියවර :
       මෙහෙම කොටසක් වෙන්කරගත්තට පස්සේ  පරිගණකය නැවත restart කරන්න .දන උබුන්ටු පරිගණකයට දාන්න තමයි තියෙන්නේ ඔයාලගේ live CD/DVD එක හෝ pen drive එක පරිගණකය හා සම්බන්ද කර බූට්‌ device එක විදිහට එකට පළමු තෑන දීල බූට්‌ කරන්න එතකොට බූට්‌ menu එකක් එයි එතකොට අහයි මේවා (උබුන්ටු 11.04 වලින් පස්සේ මේක එන්නේ පියවර 3 පේන විදිහට බූට්‌ menu එකේනම් නෙමේ  විදිහටයි )
*Try Ubuntu without install  *install Ubuntu 
මේවගෙන් ඕන එකක් තෝරාගෙන ඉදිරියට යන්න පුළුවන් මම දෙවෙනි option එක තෝරාගෙන ඉදිරියට යනවා ...

03 පියවර :

දැන් ඔයාලට ටිකවෙලාවකින් මෙන්න මේ වින්ඩො එක දිස්වෙයි ...

මේකෙන් install ubuntu කියන button එක ඔබල ඉදිරියටම යන්න ඉස්සරහට ඔයාගේ user  profile එක සහ පරිගණකයේ වෙලාව සහ දිනය වෙනස්කෙරිමට  ඔබට ඉඩසලසෙනවා.මෙහෙම යද්දී අපි ට එනවා අපේ partition හදන window එක ...

04 පියවර:
මේකේ ඔයාල අර වින්ඩෝස් වල අයින් කරපු කොටස වෙනම free space එකක් විදිහට පෙන්නයි .දැන් ඒක තෝරලා එතන පල්ලෙහින් තියන add කියන button එක ඔබල partition size එක විදිහට 24GB විදිහට හදල   use as : එකට Ext4 file system එක දෙන්න.mount point එකට '/' තෝරන්න.(මේකට තමා ඔයාලගේ උබුන්ටු වල system file ස්ථාපිත වෙන්නේ )දැන් ok කරන්න .
05 පියවර :
දැන් ඔයාලට පේනවා ඇති තව අපි වෙන්කරගත්ත 24GB න් 2GB පමණ ඉතුරු වෙලා තියෙනවා .දැන් අපි ඉහත පරිදිම ඉතුරු වෙලා තියන space එක මත click කරල ඉස්සෙල්ල වගේම එතන පල්ලෙහින් තියන add කියන button එක ඔබල partition size එක විදිහට 2GB විදිහට හදල   use as : එකට swap area  එක දෙන්න.(මේකේ විශාලත්වය ඔයාලගේ ram එකේ විශාලත්වය වගේ දෙගුණයක් නම් ගොඩක් හොදයි  )දැන් ok කරන්න.

දැන්  හරි දිගටම යන්න දිගටම යන්න ..........මම දන්නවා අනිත් ඒවා ඔයාලට කරන්න පුළුවන් කියල .........





       
ඔබ අපගේ ලිපිය කියවා දැනුම ලබා ගත්තා ද ? ඉදිරියට එන අලුත් ලිපි ගැන ඉක්මනින් දැනගන්නsubscribe කරන්න අමතක කරන්න එපා ..

මෙම ලිපිය කියෙව්වාට ස්තුති. 

මැක්සා Recovery සොෆ්ට් එකක් ඔනිද?


මැක්සා Recovery සොෆ්ට් එකක් ඔනිද?

හෙලො යාලුවනෙ කාලෙකි.කොහෙද
   දැන් ඉතින් වෙලාවක් කියල එකක් 
තියෙන එකක් යැ.කොහොම හරි ඉතින්
 වෙලාවක් හොයාගෙන ඔන්න පොස්ට්
 කැල්ලක් දාන්න කියල හැදුවෙ.මෙක 
නම් ටිකක් පරන සොෆ්ට් එකක අලුත්
 වශන් එකක්.මෙකෙ නම තමයි ටිකක් 
අප්සෙට්.හෙහ්..:පි Recuva කියන එක
                                      තමයි මෙකෙ නම.ගොඩක් අය මෙක 
                                               බාවිතා කරනවත් ඇති.


හැබැයි ඉතින් මෙකෙත් ඇතිනෙ දන්නෙ නැති සෙට් එකක්....අන්න
 එ සෙට් එකට තමයි මෙක.හරි දැන් ඉතින් සොෆ්ට් එක ගැන පොඩි 
හැදින්විමක් දෙන්නම්කො.....දැන් තියෙන ගොඩක් රිකවරි සොෆ්ට්වෙයාර්ස්
 තනිකර බොරුව කරන්නෙ.අපගෙ වටිනා කාලය කා දමමින් අපිට ඔන ෆයිල්
 එකෙන් කැලි කැලි තමයි රිකවර් කරන්නෙ...මෙක තනිකර ෆ්‍රි සොෆ්ට් එකක්
.කි,ක්‍රැක්,පැච් අනවශය වෙ.ආසයි නෙ..!!

නමුත් මෙ සොෆ්ට් එකෙන් පුලුවන් අපි ඩිලිට් කරන ලද ෆයිල් එක සම්පුර්නයෙන්ම 
කිසි අවුලක් නැතුව 100%ක් හොදට රිකවරි කරගන්න පුලුවන්....

අනිත් එක මෙක රිකරි කරද්දි ගතවන කාලයත් ඉතාමත්ම අඩුයි.මෙකෙ තියෙන තව 
වාසියක් තමයි Removable Devices වල ඩිලිට් උන ඩෙටා කිසිම අවුලක් නැතුව එ 
විදියටම රිකවරි කරගන්න පුලුවන් විම.හැබැයි ඉතින් ෆොමැට් කරාට පස්සෙ නම් ඉතින්
 ගන්න අමාරුයි.නමුත් ඩිලිට් කර තිබුනොත් අනිවා ගන්න පුලුවන්....

දැනට තියෙන රිකවරි සොෆ්ට්වෙයාර් බොහොමයක් 7 වලදි වැඩ කරනවා කිව්වට නියමිත 
ආකාරයට වැඩ කරන්නෙ නැත..නමුත් මෙම සොෆ්ට්වෙයාර් එක ඉතාමත් පුදුමාකාර ලෙස
 බොහොමයක් ඩිලිට් කරන ලද ෆයිල්ස් ලබාගත හැකිවනවා.

අනිත් එක මෙම සොෆ්ට් එකෙ සෙටප් එක 3MB වත් නැ.හරි හරි කතා ඇති.ඔන්න ප්ල්ලෙහා 
තියෙනවා ලින්ක් එක.මෙකත් එකෙන්ම මිඩියාෆයර් එකට අප්ලොඩ් කරන ලදි.හෙහ් :පි


ඩවුන්ලොඩ්(Download) Recuva 1.43.2 Setup


මෙක ඩවුන්ලොඩ් කරගෙන ඉන්ස්ටොල් කරගන්න...ඉන්පසුව
 මෙය ඔපන් කරගන්න.පහත ආකාරයට පොඩි බොක්ස් එකක් ලැබෙ...


එහි නෙක්ස්ට් යන විදානය ලබාදි රිකවරි කරන්න අවශය ෆයිල් ටයිප් එක තොරා
000 රිකවරි කරන්නට අවශය පාටිශන් එක හො වෙනත් ඩිවයිස් එකක තොරා නෙක්ස්ට්
 කර එන බොක්ස් එකෙන් Enable Deep Scan යන ටික් එක දමා ස්ටාට් කරන්න.

දැන් සච් විම ඇරබුන අතර සුලු කාලයකදි ඔබට අවශය ෆයිල් එක ආ පසු එම අවශය ෆයිල් එක
 හො කිහිපය ඉදිරියෙ ඇති ටික්ස් දමා යට ඇති රිකවර් කියන බට්න් එක ඔබන්න.දැන් එම ෆයිල්ස්
 සෙව් විමට ස්තානයක් ලබා දෙන්න.මෙම ස්තානය ලබා දිමෙදි රිකවර් කරන්න
 හදන පාටිශන් එක හො ඩිවයිස් එක හැර වෙනත් ස්තානයක් ලබා දිමෙන් එම ෆයිල් එක
 සුරක්ශිත ආකාරයෙන් රිකවර් කරගන්න පුලුවන් වනු ඇත.......

හොදයි..ඉතින් යාලුවනෙ මම යන්න කියලා.මෙක හරි නොගියොත් කොමෙන්ට් පාරක් 
දාන්න ඇ..ඔබගෙ කොමෙන්ට් අපිට රත්තරන් වලට වඩා වටිනවා..මෙක එල වගෙ වැඩ කරොත් 
හරි මොකක් හරි උනොත් හරි ඔබගෙ අදහස් කොමෙන්ට් එකක් මගින් අපිට දන්නවන්න.හැකි
 ඉක්මනින් එවාට පිලිතුරු ලබා දෙනු ඇත..ටටා බායි යාලුවනෙ.මෙ වගෙ මිටත් වඩා වැදගත් පොස්ට්
 එකකින් ආයිත් අපි හමුවෙමු..එතකම් ඔබට සුබ අනාගතයක් "ලු".:ඩ්

Portable Photoshop CS6 Extended 13.0.1 Multilingual High Compressed|


Portable Photoshop CS6 Extended 13.0.1 Multilingual High Compressed| 

අපි හමොම දන්න
 Photoshop මාලවේ 
නවතම CS නිකුත්
 කිරිම වන
  Photoshop CS6
  ප්‍රමනයෙන් ඉතා විශාල
 නිසා හමොම වගේ 
කරන්නෙ මේක කඩෙන් 
ගන්න එකනෙ .
 නමුත් ගොඩක් 
විශල ප්‍රමනයේ File
 පොඩි කිරිමෙ උපක්‍රම
 තියෙන නිසා වර්තමනය වෙනකොට _ සමහර අය එ වගේ ලොකු _Files_ පොඩි
 කරල අන්තර්ජලයට මුදා හරිනව හමොටම Download  කර ගන්න කියල.Upload
 කරපු කෙනා කවෘ උනත් හමොම කරන්නෙ එ වගෙ Files දෑක්ක ගමන් එ File
 එකDownload & Uplaod කරල තමන් කලා වගෙ තම තමන්ගෙ  බ්ලොග් පිටුවල දානවා.
 අන්න එ වගේ තමා මමත්.Download  කරල හෑමදාම  Upload කලා.. අන්තිමට
 එ වඩෙ මටම එපා උනා.
මොන කරචලයක්ද කියල හිතිල ඔන්න මම Direct  Links දන්න පටන් ගත්තා. අසයි නේ?
 ඔව් මට හම්බ උනා Photoshop CS6   එක 93.4 MB විතරයි. Install  කලම 450 MB එනවා.
  එක හොදට වෑඩ කරන්වා :)

System requirements - Windows:

Intel ® Pentium ® 4 or AMD Athlon ® 64 processor
Microsoft ® Windows ® XP * with Service Pack 3 or Windows 7 with Service Pack 1
1GB of RAM
1GB of available hard-disk space for installation; additional free space required during installation (cannot install on removable flash storage devices)
1024x768 display (1280x800 recommended) with 16-bit color and 512MB of VRAM
OpenGL 2.0-capable system
DVD-ROM drive


Language: English
OS: Windows XP (SP3) / Vista / Windows 7 (SP1)

Installing Note:
Step 1: unpack rar archive
Step 2: run setup














>>>>>Download<<<   <-----  මෙක Torrent File  එකක් Torrent ගෑන දන්නවනේ

Wednesday, August 21, 2013

GTA San Andreas : Extreme Edition 2011


GTA San Andreas : Extreme Edition 2011

ඔයාල හුගක් ආසවෙන්
 GTA San Andreas 
සෙල්ලම් කරල ඇති කියල
 හිතනවා..එකෙ තියන
 කාර් හෙන පරන මොඩල්
 නෙද??දැක්කම එපා වෙලා 
යනවා නෙද??ඉතින් මම අද
 ඔයාලට ගෙනාවෙ එකෙ දියුනු
 කරපු Version එකක්..මෙක
 දැම්මම දැනට 2011 වර්ශයට
 තියෙන අලුත් කාර් මොඩල්ස් 
ඔයාලට වෙනද දැකපු පරන 
  කසි කබල් මොඩල් වෙනුවට අලුත් මොඩල් ගෙම් එක තුලින් දැක ගන්න පුලුවන් 
වෙනවා..ඔයාල  හුගක් ආසවෙන් සෙල්ලම් කරන NFS ගෙම්ස් වල තියෙන ගොඩක්
 කාර් මෙක දැක ගන්න පුලුවන්.එ වගෙම ඔයාට මෙකෙදි ලැබෙන මැප් එක හුගක් දියුනු 
කරපු එකක්.වාහන විතරක් නෙමෙයි.
මෙක දැම්මම ඔයාලට මෙකෙ ඉන්න අනෙකුත් දෙවල්ද(ඔයාල දන්නව මම කියන් එක)
 අලුත් සිත් ඇද ගන්නා ආකර්ශනිය පෙනුමකින් දැක ගන්න පුලුවන්..මෙක ඉන්ස්ටොල් 
කිරිමෙදි ඔයාලට තවත් සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටොල් වෙනවා.එකෙන් ඔයාලට මෙකෙ 
තියන කාර් වල පෙනුම තවත් වැඩි දියුනු කරගන්න පුලුවන්..පල්ලෙහා දාල තියෙනව මෙක
 සෙල්ලම් කරන්න ඔයාලගෙ තිබිය යුතු අවම සුදුසුකම්.....බලල ඩවුන්ලොඩ් කරගන්නකො.
.මෙක ටොරෙන්ට් එකක්..Seeders ල ගොඩක් ඉන්නව..එක නිසා ඔයාට මෙක 400KBps
 වලින් උනත් ඩවුන්ලොඩ් කරගන්න පුලුවන්..ෆට්ට ස්පිඩ් ටොරන්ට් එකක්..ඩවුන්ලොඩ්
 වෙන්න දාලම බලන්නකො.:ඩි

Minimum Requirement 

1GHz Intel Pentium III or AMD Athlon Processor
768 MB of RAM
8 speed DVD-ROM Drive
5.3 GB of free Hard Disk space for a minimal install
64 MB Video Card with DirectX 9 compatible drivers
("GeForce3" or better)
DirectX 9 compatible Stereo Sound Card
Keyboard
Mouse





ඩවුන්ලොඩ්(Download)






මෙක ඩවුන්ලොඩ් කරල වින්රාර් වලින්
 එක්ස්ට්‍රැක්ට් කරගෙන ඇල්කොහොල් වලින් 
එක්ස්ට්‍රැක්ට් කරගත්ත .iso ෆ්යිල් එක මවුන්ට් 
කරගෙන ඉන්ස්ටොල් කරගනන..වැඩෙ නම් එච්චර
 අමාරු නැ.හැබැයි ඉන්ස්ටොල් කරන්න තියෙන language
 එක නම් එච්චර හුරු පුරුදු එකක් නෙමෙයි.ඔයාල ඉතින්
 සොෆ්ට්වයාර් ගෙම්ස් එහෙම ඉන්ස්ටොල් කරල පුරුදු කට්ටියනෙ..
මෙක අත පත ගාල හොයාගන්න පුලුවන්...ඔන්න වැඩෙ ඉවරයි..
දැන් තියෙන්නෙ ගෙම් එක ගහන්න තමයි..ඉන්ස්ටොල් කරද්දි
 හො වෙනත් ආකරයක ගැටලුවක් පැන නැග්ගොත් ලජ්ජ වෙන්න එපා..
පැනපු ගමන් අහන්න..ඔන්න මම ගියා...කොමෙන්ට් එකක් දාන්න හොදෙ..:) අපි ගියා

3D Analyzer (පරිගණක ක්‍රීඩා සදහාමයි)


3D Analyzer (පරිගණක ක්‍රීඩා සදහාමයි)

මේ ඉදිරිපත් කරන්න යන්නේ පරිගණක
 ක්‍රීඩා සදහා නිම උනු මෘදුකාංගයක් ගැන .
 ඕගොල්ලොන්ට මතක ඇති මම ඉදිරිපත්
 කල Swiftt shader  එක ගැන . ගොඩක් 
යාළුවන්ට එක වැඩ කළා . හබි සමහර 
කට්ටියට එක වැඩ කල නැ කියල කියල තිබ්බා .
 එක නිසා මම හිතුවා පරිගණක ක්‍රීඩා වලට
යොදා ගන්න පලුවන් තව මෘදුකාංගයක් ගැන
 කියන්න . හරි අපි එහමනම් මේ මොකක්ද කියල
 බලමු .





මොකක්ද මේ කියන්නේ ? මොක්දක්ද මේකන් කරන්නේ ?

3D analizer  කියන්නේ පරිගණක Games සදහම සකස්
 කරපු මෘදුකාංගයක් . මේකන් කරන ප්‍රදාන දේ තමයි ඔබ
 විසින් ඉස්තාපනය කරපු පරිගණක ක්‍රීඩවේ තත්වය බාල කිරීම .
 ඒ කියන්නේ ක්‍රීඩාවේ Graphics අඩු කිරීම සහ වෙනත් දේවල් . 
හරි මම හිතන්නේ මේ පැහැදිලි කිරීම ඔබට ප්‍රමාණවත් වෙයි කියල .
 ඉතුරු ටික ඔබ මෘදුකාංගය බවිත කරනකොට තෙර්යි.

මුලුන්ම මේ මෘදුකාංගය බාගන්න 

කොහොමද මේකන් වැඩ කරන්නේ ? මේක හරිම ලේසි වැඩක් .
 මුලින්ම බාගත්ත File  එක  winrar බාවිතයන්   extract කරන්න 
  ඊට පස්සේ  ඔබේ පරිගණකයේ වගය අඩුවන් දාවනය වන ක්‍රීඩාවක්
 ගන්න . * හරි දැන් මෘදුකාංගය Open කරන්න .
  දැන්  පහලින් තියන දෙය කරන්න . 
ඔබේ පරිගණක ක්‍රීඩාව
 Open  කරන .EXE 
 හෝ  .BAT  File එක තෝරන්න .
 දැන් ඔබට පලුවන් ඔබේ අවශ්‍යතා 
අනුව . පරිගණක ක්‍රීඩාවේ දත්ත වෙනස්
 කරන්න . ඔබට පලුවන් මෙම මෘදුකාංගය
 බාවිතයන් ඔබේ Vga card type එක 
 වෙනස් කරන්නත් .එහෙනම් මෘදුකාංගය
 බවිත කරලා ගුණ දොස් කියන්නකෝ :)

Super Highly Compressed Games


Super Highly Compressed Games

කොහොමද කස්ටිය අද මම කියන්න අවේ
 ඕගොල්ලෝ කීයටවත්
 විශ්වාස කරන්නේ නැති දෙයක් . ඇත්තටම මම
 විස්වාශ කලත් නැ
 එක මොකක් ගැනද දන්නවද
 Super Highly Compressed files
 ගැන කතාව . ඔව් Super Highly Compressed files
 ඒ කියන්නේ
 6GB වගේ ලොකු Files 10 Mb වලට පොඩි කරන
 System එකක් 
. එකේ තියෙන ගජ වාසිය මොකක්ද දන්නවද ?
 ඕගොල්ලෝ කැමතිම
 පරිගණක ක්‍රීඩා ඉතාමත් පොඩි කාලයකින් 
Download කර ගන්න පුළුවන් 












මටත් මේක ගැන කිව්වේ මගේ යාලුවෙක් එය කිව්වා
 විදියට නම් මම කොහෙත්ම පිලි ගත්තේ
 නැහැ . මම කිව්වා හා මට 10 Mb game එක
 mail කරන්නම් එක 6ගබ් වෙනකන් unpack
 වෙන්ව කියල . මම කිව්වා වැඩේ ඇත්තනම් අනිවා
 Game CD එකක් දෙනවා කිව්වා
 (Gost Recon ) කොහොම හරි මම ඔට්ටුව පැරදුණ , හේ හේ 
! එකනම් අව්ලක් නැහැ . ඒ වගේද
 මේ News එක ?


කොහොමද මේ විදියට files මෙහෙම පොඩි කරන්නේ ?
 ඔව් එක හොද ප්‍රශ්නයක් උත්තරෙත්
 මම දෙන්නම්. ඔබටත් පලුවන් winrar හරහා මෙය කරන්න 
හබෛ දවස් 5 එක දිගට
 Compressed කරන්න වෙන්ව.

තාමත්  මාව  Sure  නැ  නේද  ?

මෙන්න download  කර ගන්න . Gta   Iv (Size 10MB) After Extract 6.33 GB . Extract
 කරන්න ඕන  Winrar වලින් . මේකත් ඕන  වෛ  මේකන් Mount  කරන්න 
>>> Demon Tools<<< <-- Torrent !

>>> Download GTA IV<<<    10 Mb--> 6.33 GB
>>> Download God father<< 14 MB

Pitchers:-  
 Before Extract !















After Extract !



මම තව ටිකක් දාන්නම් 

Tuesday, August 13, 2013


ආයුබෝවන් යාලුවනේ ...!!!
                                           අද මම ඔයාලට කියන්න යන්නේ PTC Site එකක් ගැනනම් නෙමේ.මේක පොඩි software එකකින් කරන වැඩක්.ඒ software එක අපේ computer එකට install කරල internet එකට connect කරල තියන්න විතරයි තියෙන්නේ.ඒ අතර අපේ අනිත් වැඩ අපිට කරගන්න පුළුවන්.අපි internet එකේ නිකන් ඉන්නවට වැඩිය ඒ ඉන්නටිකේ කියක් හරි හොයාගන්න පුළුවන් මේකෙන්.අපි මේ software එක run කරලා තිබ්බට අපේ computer එක slow වෙන්නේ නැ.ඒවගේම මේකට දවසටම යන්නේ 3MB වගේ Data ප්‍රමාණයක් විතරයි.
අපි මේ වැඩේ කරන්නෙ american company එකක් සමග සම්බන්ද වෙලා.ඔවුන් කරන්නෙ ඔවුන්ගේ software develop කරන්න servers වෙනුවට අපේ computerඑකේ  processor එකෙන් 1% ක් පමණ භාවිතා කිරීමයි. මේගොල්ලෝ අපිට, මේ software එක open කරලා තත්පර 8ක් internet එකේ හිටියොත් $0.001ක් ගෙවනවා......
කොහොමද වැඩේ....
මාත් මේක ඉගෙන ගත්තේ මධුවන් කියල යාළුවෙක්ගෙන්.හබැයි ඉතින් මෙයාලා අර සමහර PTC Site වගේ පොලු තියන්නේ නැ.වැඩේ ෂුවර්.එහෙනම් අපි දැන් බලමු කොහොමද මේක කරන්නෙ කියල........
එහෙනම් මුලින්ම පහල තියෙන Banner එක click කරන්නකෝ......

 
එතකොට ඔයාලට මේ වගේ page එකක් එනවා......
එහි ඔයාගේ විස්තර පුරවලා send යන්න click කරන්න.
 
ඉන්පසු නැවතත් login යන්න click කරන්න.එවිට පහත ආකාරයේ පිටුවක් ඔබට ලැබේ.එය පුරවා ඔබේ ගිණුමට log වන්න.
 

ඉන්පසු ඔබ personal හි profile යන්න click කරන්න.එවිට පහත පරිදි පිටුවක් ඔබට ලැබේ.....
එහි ඔබේ ජංගම දුරකතන අංකය ඇතුලත් කර confirm යන්න click කරන්න.(මේ අවස්ථාවේ ඔබේ දුරකතනයේ අඩුම වශයෙන් රු.5ක ශේෂයක් තිබිය යුතුයි.)
 

දැන් ඔබේ ජංගම දුරකතනයට SMS පණිවිඩයක් ලැබෙයි.එහි සඳහන්ව ඇති code එක නැවතත් එම පණිවිඩය එවූ number එකටම ඔබ විසින්  reply එකක් ලෙස යැවිය යුතුය.(දුරකතනයේ රු.5ක ශේෂයක් අවශ්‍ය වන්නේ මේ සඳහායි.)
දැන් ඔබේ account එක verifi වනු ඇත......

දැන් ඔබ එහි ඇති අනිකුත් තොරතුරුත් පහත ආකාරයට පුරවන්න.

*  payment system හි ඔබේ payza/Egopay වැනි ඔබ සතු අන්තර්ජාල බැංකු ගිණුමක එය සැදීමේදී ඔබ ලබාදුන් e-mail ලිපිනය ලබාදෙන්න.

ඔබ සතුව එවැනි ගිණුමක් නොමැතිනම් පහල Banner  click කර egopay හෝpayza ගිණුමක් සාදාගන්න.  
  

ඉන්පසු නම, ලිපිනය ආදී අනිකුත් විස්තරත් පුරවා save යන්න click කරන්න.එවිට ඔබගේ e-mail ගිණුමට e-mail එකක් ලැබේ.(e-mail එක inbox වල නැත්නම් spam වල බලන්න)
ඉන්පසු එහි ඇති code එක click කර ඔබේ ගිණුම confirm කරන්න.


දැන් Download tab එක click කර software එක Download කරගතයුතුයි. Download යන්න click කල විට ඔබට පහත ආකාරයෙන් පිටුවක් ලැබේ.......

එහි Download Theread Manager for Windows යන්න click කර software එකDownload කරගන්න.
දැන් එය ඔබේ පරිගණකයේ install කරගන්න.

දැන් ඔබ install කරගත් software එක run කරන්න.

එවිට ඔබේ application එක පහත ආකාරයෙන් දිස්වේ.
 

එහි THREADS: 1 ලෙස  දැක්වේ.THREADS: 0 ලෙස දැක්වේ නම් ඔබේ application එක run වුවද ඔබේ ගිණුමට මුදල් එකතු නොවේ.මෙම ගැටලුව නිවැරදි කර ගන්නා ආකාරය පතින් ඔබට දක්වා ඇත.(ගැටළු නිරාකරණය කරගමු කොටසේ)
ඔබේ  application එකෙහි THREADS: 1 ලෙස දැක්වේ නම්   application එක run වන අවස්ථාවේ සැම තත්පර 8කට වරක් ඔබේ ගිණුමේ ශේෂය වැඩිවනු දැකිය හැක.

මෙහි තවත් වාසියක් තමයි අනෙක් PTC Site මෙන්නම referrals ල හොයාගෙන ඔබේ අදායම වැඩිකර ගැනීමට හැකි වීමයි.
ඔයාලට මේ software එක මගින් දෙන referrals link එකෙන් ඔයාල තවත් ඔයාලගෙ යාලුවන්ව මේකට බඳවා ගත්තොත් ඔයාලට ඔවුන්ගෙන් 20% ක commission එකක් ලැබෙනවා.......
නමුත් ඒකටනම් ඉතින් ඔයාල ටිකක් මහන්සි වෙන්න ඕනෙ.ඔයාලගෙ  referrals link ප්‍රසිද්ධ කරගන්න ඔයාලට facebook/twitter වගේ site පාවිච්චි කරන්න පුළුවන්.ඒවගේම මේ වගේ blog එකක් හදල මේ වගේ post එකක ඔයාලගෙ referrals link එක දන්නත් පුළුවන්..........

ඔයාලගෙ referrals link එක හොයාගන්නේ මෙහෙමයි.

මුලින්ම ඔයාගේ software එක run කරල එකේ තියෙන affiliate කියන එක click කරන්න.එවිට ඔයාගේ  referrals link එක ලැබේ.....

ගැටළු නිරාකරණය කරගමු.


මේ software එක run කරනකොට පොඩි ගැටළු කිහිපයක් ඇතිවෙනවා.හබැයි මේවා ඇති වෙන්නේ software එක මුලින්ම run කරනකොට විතරයි.ඒ අවස්ථාවේ ගැටලුව නිරාකරණය කරගත්තම ඒවා නැවත ඇති වෙන්නේ නැ.........

දැන් අපි බලමු මොනවද ඇතිවන ගැටළු කියල....

* ඔයාල මුලින්ම software එක run කරද්දී මේ වගේ Error එකක් එනවනම් ඔයාලගෙ පරිගණකයේ OS එක (Operating system එක) Windows XP SP 1 විය යුතුයි.ඒක ඔයාල Windows XP SP 2 හෝ 3 දක්වා update කරගත යුතුය.

ඔයාල software එක run කරද්දී THREADS: 0 ලෙස දැක්වෙනම් ඔබේ දුරකථන අංකය confirm වී නොමැත.

නමුත් ඔබේ දුරකථන අංකය confirm කර ඇති විටද මෙසේ දිස් වන්නේ නම් පහත පියවර අනුගමනය කර එම වරද නිවැරිදි කර ගන්න.

පළමුව ඔබේ ගිණුමට log වන්න.ඉන් පසුව Tickets tab යන්න click කරන්න.එවිට ඔබට පහත ආකාරයේ පිටුවක් දිස්වේ.එහි New Ticket යන්න click කරන්න.

ඉන්පසු පහත ආකාරයට ඔබේ ප්‍රශ්නය යොමු කර ticket එකක් send කරන්න.ඔබ එහි පහත ආකාරයට type කරන්න.subject එක සඳහා"my trial thread not activated" ලෙස දෙන්න.


Dear sir,
im ඔබේ නම .im confirmed my phone number.but my trial thread didn't activated.please activated my trial thread.
my user id  - ඔබේ user id එක
thank you...


ඉන්පසු chat tab එක click කර chat වෙත යන්න.එහිදී chat box එක තුලyou have connected to USA ලෙස වැටෙන තුරු රැඳී සිටින්න.ඉන්පසුව පෙර යැවූ message එකම dear sir යන්න dear admin ලෙස  වෙනස් කර යවන්න.

ඔබේ thread එක active කලබව ටික වෙලාවකින් ඔබ වෙත chat message එක්කකින්ම දන්වනු ලැබේ.විනාඩියක් පමණ ඇතුලත reply message එකක් ඔබට නොලැබුනිනම් නැවතත් message එකක් යවන්න.

ඔබ message යවන අවස්ථාවේ admin සිටීද යන්න සොයා බැලීම වැදගත්.එම අවස්ථාවේ admin නොමැතිනම් ඔබට reply නොලැබෙනු ඇත.වැඩි වශයෙන් admin online සිටිනුයේ රාත්‍රී කාලයේදී බව සැලකිල්ලට ගන්න.


එහෙනම් යාලුවනේ මේ ලිපිය මම මෙතනින් නවත්වනවා.තවත් මේ වගේ වැදගත් ලිපියකින් නැවත හමුවෙමු.ඔයාලට මොනවා හරි ගැටළුවක් ආවොත් පහලින් comment එකක් දාල යන්න.
ඒ වගේම මගේ බ්ලොග් එක ගැන ඔයාලගෙ අදහසුත් දක්වල යන්න.....

ඔයාලට ආයුබෝවන් .........